දේශීය

රටවල් 3 ක සිටි ලාංකික සිසුන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (06) අලුයම කොරෝනා වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මහා බ්‍රිතාන්‍යයේ, අමෙරිකාවේ සහ කැනඩාවේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 194 දෙනෙකු දිවයිනට ළඟා විය.

ලන්ඩන් සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 504 දරන ගුවන් යානයෙන් අද අලුයම 03 යි 05 ට පමණ කටුනායක ගුවන් තොටුපළට ඔවුන් ළඟා වුයේය.

මෙම පිරිස මූලික සෞඛ්‍ය පරීක්ෂණවලින් පසු ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නිරෝධායන කඳවුරු වෙත රැගෙන යනු ලැබුවේය.

Related posts

තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට මැතිවරණ කොමිෂමෙන් දැනුම්දීමක්

Editor O

ප්‍රදේශ රැසක හුදෙකලා බව ඉවතට [ RELEASE]

Mohamed Dilsad

සහල් වැඩි මිලට විකුණුවොත් දඩ

Mohamed Dilsad

Leave a Comment