දේශීය

හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට විශේෂ ජනපති කාර්ය සාධක බලකායක්

(UTV| කොවිඩ් 19 ) – හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට බස්නාහිර ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

 

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලට පුටුව ලකුණෙන්

Editor O

වෛරසය ආසාදිත තවත් ලාංකිකයෙක් හඳුනාගැනේ

Mohamed Dilsad

මහල් 8ක ගොඩනැගිල්ලකින් ඇදවැටී තරුණයෙක‍් මරුට

Mohamed Dilsad

Leave a Comment