Trending News

ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකයින් සමඟ අගමැති අද සාකච්ඡා වල

(උදයම්,ඉන්දියාව)  – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් නවදිල්ලි නුවරට ළඟා විය.

එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සහ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර ඇතුලු එහි නිලධාරීන් පිරිසක් විසිනි.

අග්‍රාමාත්‍යවරයා අද සිය නිල සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.

Related posts

Australia relaxes travel advisory to Sri Lanka

Mohamed Dilsad

Thai Pongal: Festival of harvests, with offerings to the Sun God

Mohamed Dilsad

Guatemala Emergency Agency under fire

Mohamed Dilsad

Leave a Comment