දේශීය

කොරෝනා අසාදනයෙන් සුවය ලැබූ රෝගීන් 50 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට පුද්ගලයින් 50 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Related posts

පාසල් දරුවන්ට ELM ක්‍රමය : ගුරු සංගම් යළි කියයි

Mohamed Dilsad

ඉන්ධන නොලැබුණහොත් සිකුරාදා සිට බස් නැහැ

Mohamed Dilsad

ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය දික්ඕවිට වරායට

Mohamed Dilsad

Leave a Comment