දේශීය

පරිපාලන සේවා සංගමයෙන් කොරෝනා මැඩලීමට ලක්ෂ 25ක පරිත්‍යාගයක්

(UTV | කොළඹ) – මෙරට කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳව පිහිටුවා ඇති සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් පරිත්‍යාග කර තිබේ.

මෙම සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකිරීති මහතා විසින් අදාළ මුදල් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කර තිබෙන අතර , කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් ජනපති හා අගමැති ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට එම සංගමයේ සහාය පළකරන බවද දන්වා තිබේ.

Related posts

රටපුරා10,000ක් දෙනා නිරෝධායනය සදහා යොමු කෙරේ.

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් ඉහළ ට

Editor O

මෙවර උසස් පෙළ විභාගය පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසුව

Mohamed Dilsad

Leave a Comment