දේශීය

කොරෝනා ආදාධිත බවට සැක 100 ක් අයි.ඩී.එච් හි වෛද්‍ය අධීක්ෂණය යටතේ

(UTV | කොළඹ) – කොරෝනා ආසාධිතයන් 99 දෙනකු රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අයි. ඩී. එච් රෝහලේ 88 දෙනෙකු ද , වැලිකන්ද මූලික රෝහලේ 10 දෙනෙකු සහ මුල්ලේරියාව මූලික රෝහලේ එක් අයෙකුද මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටී.

එමෙන්ම , විදේශිකයන් 5 දෙනෙකු ඇතුලු 247 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර , ඉන් 100 දෙනෙකු අයි. ඩී. එච් රෝහලේද තවත් 147 දෙනෙකු වෙනත් රෝහල්වලද සිටියි.

Related posts

මඩකලපු වී ගොවිතැනට දිලීර රෝගයකින් හානි

Mohamed Dilsad

මුදල් ඇමති – මහා භාණ්ඩාගාර ලේකම් ඉන්දියාවට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment