විදෙස්

ඉන්දියාවේ කොරෝනා අවධානම ඉහළට

(UTV|ඉන්දියාව) – ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව ඉහළ යයි.

මේ නිසා නවදිල්ලි අගනුවර, මුම්බායි, කල්කටා, චෙන්නායි ඇතුළු නගර 80ක් වසා දමා තිබේ.

එම නගර සියල්ල මාර්තු 31 වනදා දක්වා මුළුමනින්ම වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

Related posts

ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රාවේ රික්ටර් මාපාංක 6.3ක භූකම්පනයක්

Editor O

ඇමරිකා ජනාධිපතිගෙන් – ඉන්දීය ජනාධිපතිවරයාට ආරාධනාවක්

Editor O

ඉතාලියේත් යළිත් කොරෝනා අවධානම ඉහළට

Mohamed Dilsad

Leave a Comment