දේශීය

STF කළ වැටලීමකින් පෑලියගොඩදී හෙරොයින් තොගයක් අල්ලයි

(UTV| කොළඹ) – පෑලියගොඩ ප්‍රදේශයේදී කිලෝ ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 300 ක ප්‍රමාණයක් හා කේරළ ගංජා කිලෝ 7ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන්ට හැකියාව ලැබී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජගිරිය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට පත්වී ඇත්තේ අවුරුදු 44 වූ වනවාසල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රවය කාර්යාංශය වෙත භාරදී ඇත.

Related posts

EKHO Ella, Tripadvisor පිරිනමන Best of the Best 2025 සම්මානය දිනූ ලොව පුරා හෝටල් 1% අතරට

Editor O

මහ මුහුදේ බෝට්ටුවක දරු උපතක්

Editor O

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

Leave a Comment