දේශීය

අස්ථානගත වූ දුරකථන ගැන පැමිණිලි කිරීමට නව ක්‍රමවේදයක්

(UTV | කොළඹ) – පොලිසිය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව එක්ව අස්ථානගත වූ දුරකථන සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීම සඳහා පහසු ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

අන්තර්ජාලය ඔස්සේ නව ක්‍රමවේදය අනුව යම් පුද්ගලයෙකුගේ දුරකථනය අස්ථාන ගතවුවහොත් ඒ සම්බන්ධයෙන් පොලිසියට ගොස් පැමිණිලි කිරීම වෙනුවට ඊට අදාළ පැමිණිල්ල සිදුකිරීමට අදාල පුද්ගලයාට හැකියාව ලබා දී ඇත.

www.ineed.police.lk/ යන වෙබ් අඩවිය ඔස්සේ අදාළ පැමිණිල්ල සිදුකර ගත හැකි අතර එම ක්‍රියා පටිපාටිය සිදුකළ යුතු අයුරු දැක්වෙන දැනුවත් කෙරෙන වීඩියෝ පටයක් ද එම වෙබ් අඩවියේ දක්වා තිබේ.

Related posts

ඉන්දියාවේ පසුගිය දා සිදුවූ ගුවන් අනතුර ගැන විමර්ශන වාර්තාවකින් හෙළි වූ දේ

Editor O

20 වන සංශෝධනය ගැන විවාදය ඇරඹේ

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ඇතුළු පිරිසකගෙන් පහර කෑවේ යැයි කියන පොලිස් නිලධාරියා අත්අඩංගුවට

Editor O

Leave a Comment