ක්‍රීඩා

ෂේන් වොන්ගේ තොප්පිය වෙන්දේසියට

(UTV | ඕස්ට්‍රේලියාව) –  ඕස්ට්‍රේලියාවේ හිටපු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන් ටෙස්ට් තරඟ සඳහා භාවිත කළ හිස් වැසුම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයකට වෙන්දේසි වී තිබේ.

ඒ, ඕස්ට්‍රේලියාවේ මේ දිනවල පවතින දරුණු ලැව්ගිනිවලින් විපතට පත්වූ පුද්ගලයින් වෙනුවෙන් ආධාර රැස් කිරීමේ වැඩසටහනකට සමගාමීව සිදුකළ වෙන්දේසියකදියි.

ඒ අනුව මෙම හිස් වැසුම මිලදී ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බැංකුවක් විසින් බව වාර්තා වෙයි.

Related posts

අද තරඟය ගැන නායක දිමුත් කියන කතාව

Mohamed Dilsad

නුවන් තුෂාරට කොරෝනා

Mohamed Dilsad

දෙවන දිනය අවසානයේදී නවසීලන්තය ලකුණු 305ක් ඉදිරියෙන්.

Mohamed Dilsad

Leave a Comment