දේශීය

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කීපයකට හදිසි ජල කප්පාදුවක්

සැපයුම් ජල නලයක හදිසි කාන්දුවක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවා තිබේ.

කැළණිය සහ වත්තල යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල කොටසකට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව එම මණ්ඩලය නිවේදනය කරයි.

ජලනල කාන්දුව මේ වනවිට පිලිසකර කරමින් පවතින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

රිය අනතුරකින් පාසල් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

“චමී”ගේ ගෝලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු කරමින් දී තිබූ තීන්දුව නිෂ්ප්‍රභයි

Mohamed Dilsad

Leave a Comment