Trending News

ඛනිජතෙල් වෘත්තිය සමිති එකමුතුව වර්ජනයේ

(උදයම්,කොළඹ)   –   ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජතෙල් වෘත්තිය සමිති එකමුතුව වර්ජනයක් ආරම්භ කර තිබේ.

 ඒ ත්‍රිකුණාමලය චීනවරාය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමිනි.

 ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග රට පුරා ඉන්ධන බෙදා හැරීමේදී බාධාවන් මතුව තිබේ.

කෙසේ වෙතත් මෙම වර්ජනය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි සමග අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඛනිජතෙල් වෘත්තිය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර සඳහන් කළේය.

Related posts

மாநகர சபை உறுப்பினர்களின் சம்பள அதிகரிப்புக்கு ஜே.வீ.பீ எதிர்ப்பு

Mohamed Dilsad

UNDP agreed to develop social enterprise in Sri Lanka

Mohamed Dilsad

யாழ் பல்கலைக்கழகத்தின் கிளிநொச்சி தொழில்நுட்ப பீடத்திற்கு பூட்டு

Mohamed Dilsad

Leave a Comment