දේශීය

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන කල් තැබීමේ විවාදයක්

(UTV | කොළඹ) – ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදය ජනවාරි 7 හා 8 යන දෙදින තුළ පැවැත්වීමට තීරණය කරයි.

පක්ෂ නායක රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

 

Related posts

නව ගුවන් හමුදාපතිවරයෙකු පත් කරයි

Mohamed Dilsad

කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවති ජංගම දුරකථන ජාවාරමක් වටලයි

Mohamed Dilsad

තවත් ගෑස් නෞකාවක් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment