දේශීය

විපක්ෂ නායක ධූරයට සජිත් පත් කෙරේ

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධූරය සඳහා පත් කර තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත් කර ඇත.

Related posts

නුවරඑළියේ අවුරුදු උත්සවය ගැන ආණ්ඩුකාරවරයාගෙන් පරීක්ෂණයක්

Mohamed Dilsad

අමාත්‍ය ධුරවල සංශෝධනයක් …

Mohamed Dilsad

රංගජීව සමාව අයදී

Mohamed Dilsad

Leave a Comment