ප්‍රමුඛ පුවත 1

චීනයෙන් ගෙන්වූ අළුත් දුම්රිය කට්ටලය

(UTV | කොළඹ) – චීනයෙන් ඇනවුම් කර ඇති බලවේග කට්ට්ල  දුම්රිය වලට අදාළව තවත් දුම්රියක් අද අළුයම කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව  විසින් මෙම දුම්රිය ඇණවුම් කර තිබුණි.

S 14 බලවේග කට්ටල දුම්රිය ලෙස හඳුන් වන  මෙම දුම්රිය කොළඹ බදුල්ල අතර ධාවනයට එක කර ඇත.

මෙම දුම්රිය වල පළමු දෙවන් සහ සැකසුරුවම් පංතියේ මැදිරි එක කර ඇති අතර ඒවා ඉතා ඉකමනින් ධාවනයට එක් කිරීමට නියමිතය.

Related posts

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග සහයෝගීතා ගිවිසුමක්

Mohamed Dilsad

අධිවේගී මාර්ග කඩිනමින් ඉදි කරන්නැයි උපදෙස්.

Mohamed Dilsad

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment