ව්‍යාපාරික

බිත්තරයක තොග මිල ඉහළට

 

(UTV| කොළඹ) –  වෙළඳ පොළේ මේ වන විට රුපියල් 17 කට අලෙවි වන බිත්තරයක තොග මිල සඳුදා සිට රුපියල් 1.50 කින් ඉහළ යන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව බිත්තරයක තොග මිල රුපියල් 18.50 ක් දක්වා ඉහළ යන බව එම සංගමය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහල් වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

නවතම Maruti Suzuki Dzire මෝටර් රථය ළඟදීම

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාවයක්.

Editor O

Leave a Comment