ප්‍රමුඛ පුවත 1

රාජිත අද අධිකරණය හමුවට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අද (30) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔහු මේ වන විට නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය බ්‍රහස්පතින්දා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා රෝගීන් 70 දක්වා ඉහළට

Mohamed Dilsad

උඩුදුම්බර කාශ්‍යප හිමියන් නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේ උපවාසයක් අරඹයි

Mohamed Dilsad

යුද හමුදාධිපති ජෙනරාල් තනතුරට උසස් කර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්කරයි

Mohamed Dilsad

Leave a Comment