ප්‍රමුඛ පුවත 1

රාජිත සේනාරත්නගෙන් මෝසමක්

(UTV | කොළඹ) – තමා අත්අඩංගුවට ගැනීමට නිකුත් කල වරෙන්තුව නැවත කැඳවීමට පියවර ගන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොණු කර තිබේ.

මන්ත්‍රීවරයාගේ නීතීඥයන් විසින් මෙම මෝසම සළකා බැලීම අද දිනය තුළ සිදුකරන ලෙසට ඉල්ලීමක්ද කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්තායි නැගෙනහිර ප්‍රාදේශීය සභාවට පත්වූ මන්ත්‍රීවරු පිළි ගනී

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

2017ට සාපේක්ෂව 2018 දී ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවේ .

Mohamed Dilsad

Leave a Comment