ප්‍රමුඛ පුවත 1

පාඨලී අත්අඩංගුවට ගැනීම නීති විරෝධී – රනිල් [VIDEO]

(UTV | කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී හා නෛතික සම්ප්‍රදායන්ට පටහැනිව සිදුකර ඇතැයි අනාවරණ වන බව පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු සම්ප්‍රදායන්ද එහිදී උල්ලංඝණය කර ඇති බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පරිපාලන සේවා සංගමයේ සාමාජිකයන් ලෙඩ නිවාඩු

Mohamed Dilsad

නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

නිදහස් පොදුජන සන්ධානයේ තනතුරු බෙදීමේ තීරණය සඳුදා

Mohamed Dilsad

Leave a Comment