ප්‍රමුඛ පුවත 1

මැතිවරණ ජයග්‍රහණයට පක්ෂ නායකත්වය අත්‍යවශ්‍ය නොවේ [VIDEO]

(UTV | කොළඹ) – මැතිවරණ ජයග්‍රහණය සඳහා පක්ෂ නායකත්වය අත්‍යවශ්‍ය කරුණක් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි.

අද සිරිකොත එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුසම්මිල්ට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධුරය

Mohamed Dilsad

ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් වෙයි

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයේ බෝම්බකරුවන්ගේ DNA පරික්ෂණයටත් අධිකරණයෙන් අවසර

Mohamed Dilsad

Leave a Comment