ප්‍රමුඛ පුවත 1

MCC ගිවිසුම පිලිබඳ කාවින්ද කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයට පෙර MCC ලිවිසුම ගැන බිල්ලන් යක්ෂයින් මැවූ පුද්ගලයින්ම, මේ වන විට MCC ගිවිසුම හොදයි කියන තත්වයට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි.

මේ අතර MCC ගිවිසුම අත්සන් කලහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවයි රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සතොස හිටපු සාමාන්‍යාධිකාරීට ඇප

Mohamed Dilsad

ආපදා අංශයෙන් ධීවරයින්ට හා නාවිකයින්ට අනතුරු ඇඟවයි

Mohamed Dilsad

හෙට කොළඹ අවට තැන් කීපයකට ජල සැපයුම අත්හිටුවයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment