විදෙස්

නයිජීරියාවේ වසංගත උණ රෝගයක්

(උදයම්,නයිජිරියාව) – මාස 5 ක් තුළ නයිජීරියාවේ උණ රෝගයකින් පුද්ගලයෝ 750 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට  පත් වෙති.

මෙම උණ රෝගය හේතුවෙන් ගෙවීගිය මාස 5 ඇතුළත පුද්ගලයින් 745 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නයිජිරියානු සෞඛ්‍ය අංශ පවසයි.ගතවූ සතිය තුළ උණ රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබේ.

රට පුරා 8000 කට වැඩි සංඛ්‍යාවක් රෝගයට ගොදුරු වී ඇති බව එරට සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.

නයිජිරියානු කුඩා ළමයින් අතර මෙම උණ රෝගය තවදුරටත් සීඝ්‍රයෙන් පැතිරයාමේ අවදානමක් පවතින බවට එරට වසංගත රෝග මර්දන ඒකකය අනතුරු අඟවයි.

Related posts

කොවිඩ් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරයි

Mohamed Dilsad

ඉන්දියාවේ තුනෙන් දෙකකට කොවිඩ්

Mohamed Dilsad

හිටපු ඉන්දීය ජනපතිගේ වියෝව වෙනුවෙන් ශෝක කාලයක්

Mohamed Dilsad

Leave a Comment