ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය අද

 

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය යෙදී තිබෙන්නේ අද දිනයටයි.

1937 වසරේ දී ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවක් ලෙසට එය ආරම්භ කරනු ලැබූ අතර , දෙවන ලෝක යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකා රාජකීය ස්වේච්ඡා නාවික උප සේවය නමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙත අන්තර්ග්‍රහණය කරනු ලැබීය.

1972 වසරේ ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත්වීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකා නාවික හමුදාව බවට පත්වූ බව එම මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මේ වනවිට නාවික හමුදාව නිලධාරීන් 3347 කින් සහ නාවිකයන් 47,457 කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහරාන්ගේ තවත් සගයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයෙන් අනාථ වූ දරුවන්ට විශේෂිත ළමා අරමුදලක්

Mohamed Dilsad

වර්ෂාපතනයෙන් උතුරේ ජන ජීවිතයට දැඩි බලපෑම්

Mohamed Dilsad

Leave a Comment