ප්‍රමුඛ පුවත 1

වීසා නොමැතිව රැදී සිටි විදේශිකයෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනේ .

පොලිසිය පැවසුවේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි පකිස්ථාන ජාතිකයෙකි.

සැකකරු අද(20)  අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

බස් රථවල සහ දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනයට හෙට සිට අවසර

Mohamed Dilsad

පොහොට්ටුවෙන් තවමත් කෙණෙහිලි – ශ්‍රීලනිප [AUDIO]

Mohamed Dilsad

මහා පරිමාන මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් සිද්ධික්ට ඇප

Mohamed Dilsad

Leave a Comment