ප්‍රමුඛ පුවත 1

හම්බන්තොට වරාය ගිවිසුම පිලිබඳ යළි සාකච්ඡා [VIDEO]

(UTV | කොළඹ)  හම්බන්තොට වරාය අවුරුදු 99 ක බද්දට චීනය වෙත ලබාදීම පසුගිය රජයේ අත්වැරැදීමක් බවත්, එම ගිවිසුම සම්බන්ධයෙන් චීනය සමග යළි සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඉන්දීය භාරත් ශක්ති මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කර්තෘ නිටින් ඒ. ගොඛලේ සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි

Mohamed Dilsad

ජාතික රූපවාහිනියේ, සැලසිනේ ආයතනය සහ ස්වාධීන රූපවාහිනියේ මුල් පුටු වෙනස් වෙයි

Mohamed Dilsad

Leave a Comment