ප්‍රමුඛ පුවත 1

ඉදිරි මාස තුනට කතානායක වීමට සුදානම් – වාසුදේව [VIDEO]

(UTV | කොළඹ) – ඉදිරි මාස තුනක කාල සීමාව සඳහා කතානායක ධුරයේ වගකීම් තමන් වෙත පවරන්නේ නම් එහි වගකීම් දැරීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය ගමනාගමන කටයුතු සීමා කරයි.

Mohamed Dilsad

වෙලේ සුදාගේ මරණ දඩුවමට එරෙහි අභියාචනයට දින නියම කරයි..

Mohamed Dilsad

එ.ජ.නි.ස මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගෙන් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment