ප්‍රමුඛ පුවත 1

UTV නාලිකාව රාජ්‍ය සම්මාන හතරකින් පිදුම් ලබයි (VIDEO)

(UTV | කොළඹ) – 2019 වසර සඳහාවූ රුපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී UTV නාලිකාව රාජ්‍ය සම්මාන හතරකින් පිදුම් ලැබීය.

UTV හි විකාශනය වන මක්කල් නම් පක්කම්, ස්පෝර්ට්ස්. එල්කේ හි බූම් බූම් ස්පෝර්ට්ස් සහ කුට්ටීස් යන වැඩසටහන් මෙහිදී සම්මානයට පාත්‍ර වුණි.

එම වැඩසටහන්හි නිෂ්පාදකයින් වන බිශ්‍රින් මොහමඩ් සහ අබ්දුල් රහමන් යන මාධ්‍යවේදීන් මෙම සම්මාන UTV නාලිකාව වෙනුවෙන් පිදුම් ලැබුවේය.

මෙම උළෙල ඊයේ (21) පස්වරුවේ නෙළුම්පොකුණ රඟහලේ පැවැත්වුණේ ආචාර්ය මාලිනී ෆොන්සේකා මහත්මිය සහ අචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

UTV නාලිකාවේ විකාෂනයවූ මෙම වැඩසටහන් ඇතුළුව තවත් වැඩසටහන් අටක් කෙටිකාලයක් තුලදී රුපවාහිනී රාජ්‍ය සම්මානයන් සඳහා නිර්දේශ වීමද විශේෂත්වයක්.

අපගේ ජයග්‍රහණ පිටුපස නිරතුරුවම රැඳී සිටි සහෘද ප්‍රේක්ෂක ඔබට අපගේ ප්‍රණාමය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අසත්‍ය චෝදනා එල්ල කරන විපක්‍ෂ දේශපාලන නියෝජිතයින් ගැන ජනතාව තීරණයක් ගතයුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කියයි(වීඩියෝ)

Mohamed Dilsad

අපේක්ෂක සජිත්ගේ ආරාධනයට තිස්සගෙන් යහපත් ප්‍රතිචාරය[VIDEO]

Mohamed Dilsad

හිතුමතේ ජීවිතේ යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment