Trending News

තෙහෙරාන් අගනුවර දරුණු හිම පතනයක්

(UTV | කොළඹ) – ඉරානයේ තෙහෙරාන් අගනුවරින් දරුණු හිම පතනයක් වාර්තා වේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ තෙහෙරාන් අගනුවර උතුරු පළාත් සියල්ල හිම තට්ටුවලින් වැසී, දෛනික කටයුතු මුළුමනින්ම අඩපණ වීඇති බවයි.

මාර්ග අවහිර වී ඇති බැවින් ගමනාගමන කටයුතු ඇණ හිට ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ

පාසල් වසා දැමීමට ද බලධාරීන් උපදෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Mangala and Ajith P. Perera resign from Ministerial portfolios

Mohamed Dilsad

Reginald Hudlin to direct “Shadowman”

Mohamed Dilsad

මහින්දානන්ද අලුත්ගමගේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

Editor O

Leave a Comment