ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

 

(UTV | කොළඹ) – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන ආකාරයට අද(13) පස්වරුවේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

පසුව මෙම වැසි තත්වයන් බස්නාහිර සහ වයඹ පළාත් වෙතද පැතිර යා හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හි ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආණ්ඩුව භාර දීමට සුදානම් – එජාපෙ

Mohamed Dilsad

ආක්‍රමණශීලී දළඹු විශේෂයක්,හඳුනාගත හොත් දන්වන්න

Mohamed Dilsad

ලක්ෂ 4 ක දුම්වැටි සමඟ ගුවන් හමුදා බළඝණ නායකයකු අත්අඩංගුවට…

Mohamed Dilsad

Leave a Comment