විදෙස්

ඕස්ට්‍රේලියාවේ හදිසි තත්ත්වයක්

(UTV | කොළඹ) – ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

නිව් සවුත් වේල්ස්  සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල  හටගෙන්දි ඇති ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මියගොස් දහස් ගණනක් අවතැන් වී ඇති තත්ත්වයක මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ප්‍රාන්ත දෙක පුරා ලැව් ගිනි 120 කට වඩා වාර්තා වේ ඇති අතර හෙට දිනය වන විට මෙම ලැව්ගිනි සිඩ්නි නගරය දක්වා ව්‍යාපත් වීමේ අවධානමක් පවතින බව එරට අපදා අංශය පෙන්වා දෙයි.

මේ වන විට ලැව් ගින්නෙන් හෙක්ටයාර් 970,000 ක භූමි ප්‍රමාණයක් විනාශ වී නිවාස 150 ක් විනාශ වී තිබේ.

ක්වීන්ස්ලන්තයේ පමණක් නිවාස 9 ක් විනාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මොඩෙර්නා එන්නතත් හදිසි භාවිතයට WHO අනුමත කරයි

Mohamed Dilsad

සිවිල් යුද්ධයෙන් සිදු වූ වැඩිම ළමා මරණ 2016 වසරේදී

Mohamed Dilsad

ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් දකුණු කොරියාවට

Mohamed Dilsad

Leave a Comment