ව්‍යාපාරික

එළවළු මිල ඉහළට යයි

(UTV | කොළඹ) – පාරිභෝගිකයින් පවසන ආකාරයට මේ දිනවල එළවළු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

ඔවුන් පවසන ආකාරයට සිල්ලර වෙළදසැල්වල අමුමිරිස් කිලෝවක මිල රුපියල් 500ක් පමණ වන අතර කරවිල කිලෝවක මිල රුපියල් 300ක පමණ අගයක් ගෙන ඇත.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ පසුගිය දිනවල පැවති වර්ෂා තත්ත්වය හේතුවෙන් වෙළදපොළට ලැබෙන එළවළු තොග සීමිත වීම බව වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගොවියකුගෙන් වී කිලෝග්‍රෑම් 3000 ක් මිලදී ගන්නවා – අමැති අමරවීර

Mohamed Dilsad

රේගු බදු වංචාකරන පාර්ශ්වයන්ගේ විස්තර ප්‍රසිද්ධ කිරීමේ තීරණයක්

Editor O

සහල් මිල තවත් වැඩිවන ලකුණු

Mohamed Dilsad

Leave a Comment