ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රජයේ පාස්කු ප්‍රහාරය සොයාබැලීමට ජනාධිපති කොමිසමක්

 

(UTV | කොළඹ) -ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා තමන් බලයට පත්වූ පසු ජනාධිපති කොමිසමක් පත් කරන බව ප්‍රකාශ කර සිටියේය.

මීගමුවේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

එම ජන රැළියට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියෝය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ මාර්ගයක ගිලා බැසීමක්

Mohamed Dilsad

සංචාරකයන් සඳහා කෘෂි උද්‍යානය හා කෞතුකාගාරයක්

Mohamed Dilsad

බුර්කාව තහනම් කෙරෙන පනත් කෙටුම්පත් කැබිනට්ටුවට

Mohamed Dilsad

Leave a Comment