විදෙස්

කැටලෝනියානු විරෝධතාව තවමත් නොසන්සුන්වෙයි

(UTV | කොළඹ) – කැටලෝනියානු බෙදුම්වාදී නායකයන් සිරගත කිරීමට එරෙහිව ආරම්භ වූ විරෝධතාව හේතුවෙන් බාසිලෝනා නගරය දැඩි ලෙස නොසන්සුන්වී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම විරෝධතාවට මේ වන විට දින 3ක් ගතවී ඇති බවයි.

මෙම විරෝධතාකරුවන් මෝටර් රථ, පාපැදි ඇතුළු වාහන රැසකටත් ගිනි තබා තිබු අතර පොලිසිය විසින් ඔවුන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජෝර්ජියාවේ වෙඩිතැබූ, ළමයාගේ පියා අත්අඩංගුවට

Editor O

ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් 19 දෙනෙකු මරුට

Mohamed Dilsad

විරුධවාදීන් සතුරන්සේ සැළකීම නැවැත්විය යුතුයි – නව ඇමෙරිකා ජනාධිපති

Mohamed Dilsad

Leave a Comment