ප්‍රමුඛ පුවත 1

මහින්දට පාඩමක් ඉගැන්වීමට සජිත්ට ජන්දය දෙන්න – වික්ටර් [VIDEO]

(UTV | කොළඹ) – මහින්ද රාජපක්ෂ මහතාට පාඩමක් ඉගැන්වීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ජන්දය ලබාදෙන ලෙස තමන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව, හිටපු පොල් සංවර්ධන සහ ජනතා වතු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වත්මන් පුත්තලම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වික්ටර් ඇන්තනි පෙරේරා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයන් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීම වෙනුවෙන් අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔස්ට්‍රේලියාව සමග තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

අදත් මාර්ග රැසක වාහන තදබදයක්

Mohamed Dilsad

මීල සුත්‍රයට අනුව ඉන්ධන මීල වැඩි වෙයි !

Mohamed Dilsad

Leave a Comment