ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍ය නිලධාරීන් යළි වෘත්තිය ක්‍රියාමාර්ගයකට

(UTV | කොළඹ) – ලබන 15වනදා සිට දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරීන් මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීන තීන්දු තීරණ නොසලකා හරිමින් කටයුතු කිරීමට එරෙහිවයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු අමාත්‍යාංශය විසින් සිදු කළ නීති විරෝධි ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් තම සංගමය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ අදාල ස්ථාන මාරුවිම් අත්හිටුවන ලෙස මැතිවරණකොමිෂන් සභාව දැනුම්දී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යල කන්නයේ වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 538,399 දක්වා ඉහළට

Mohamed Dilsad

කොළඹ නගරය තුල විශාල සංවර්ධනයක් සිදුකිරීමට හැකි වුණා [VIDEO]

Mohamed Dilsad

whtsup තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment