විදෙස්

මෙක්සිකෝ නගරාධිපතිවරකුට සිදුවූ අකරතැබ්බිය [VIDEO]

(UTV | කොළඹ) – මාර්ග පිළිසකරකර කිරීමට දුන් පොරොන්දුවක් ඉටු නොකිරීම හේතුවෙන් මෙක්සිකෝ නගරාධිපතිවරයෙකුට සිදුවූ අකරතැබ්බයක් පිලිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙක්සිකෝවේ චියාපාස් ප්‍රාන්තයේ නගරාධිපතිවරයෙකුව වාහනයක ගැටගසා බිමදිගේ ඇදගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සිදුවීමෙන් නගරාධිපතිවරයා තුවාල ලබා ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් එකොළොස්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන්ද යොදවා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී ට චෝදනාවක්

Editor O

රැකියා විරහිත උපාධිධාරීන්ට අයැදුම්කළ හැකි වයස් සීමාව ඉහළට

Mohamed Dilsad

යුරෝපය ඇමෙරිකාවේ උපදෙස් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment