ප්‍රමුඛ පුවත 1

යුද හමුදාවේ 70 වන සංවත්සරය

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වන සංවත්සරය අද(10) දිනට යෙදී ඇත.

ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ගාලූ මුවදොර පිටියේදී පෙරවරු 9ට පැවැත්වේ.

මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් අතීතයේ මෙන්ම වර්තමානයේද යුද හමුදාව මහත් කැපවීමකින් කටයුතු කරන බව එම සංවත්සරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මූලික කරගෙන සිදුකරන සුබසාධන කටයුතු ද තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙවර සාපෙළ විභාග මධ්‍යස්ථානයක් කත්මණ්ඩු නුවරදී

Mohamed Dilsad

සැප්තැම්බර් 05 වැනිද හා 06 වැනිදා පාර්ලිමේන්තුව කල්තැබීමට උපදෙස් ලැබී නෑ

Mohamed Dilsad

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය දෙවන දිනටත් CID යට

Mohamed Dilsad

Leave a Comment