ක්‍රීඩා

කපිල් දේව් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(UTV| කොළඹ) – ඉන්දීය ක්‍රිකට් උපදේශක කමිටු සභාපති කපිල් දේව් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එරට මාධ්‍ය වාර්තා කළේ ඒ සම්බන්ධයෙන් කපිල් දේව් විසින් නිවේදනයක් නිකුත් කර ඇති නමුත් සිය ඉල්ලා  අස්වීමට හේතු වූ කරුණු පිළිබඳව එහි දක්වා නොමැති බවයි.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් මත ඉන්දීය ක්‍රිකට් උපදේශක කමිටුව පත් කරන ලදී.

තවද පුහුණුකරුවන් ඇතුළු නිලධාරීන් පත් කිරීමේ වගකීමද එම කමිටුවට පැවරී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිස්සියේ අප්‍රිකා ගිය ටැබ්රේස් ෂම්සි පෙරලා එයි

Mohamed Dilsad

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාව තවත් 292 ක් පසු පසින්..

Mohamed Dilsad

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට

Mohamed Dilsad

Leave a Comment