ව්‍යාපාරික

කොටස් වෙළඳපොල පහත වැටීමක් පෙන්නයි

(UTV| කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනු ඊයේ (01) පහත වැටීමක් පෙන්නුම් කර තිබේ.

සියලු කොටස් මිල දර්ශකය 5733.64 ක් ලෙස සටහන් වූ අතර කොටස් මිලියන 7.5 ක් හුවමාරු වී තිබුණි.

දෛනික පිරිවැටුම මිලියන 214.3 ක් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැඳුම්කර වංචාවේ චෝදනා ලැබූ මහ බැංකු නිලධාරීන්ගේ වැඩ තහනම්

Editor O

ලුණු කිලෝවකින් රුපියල් 100ක් යන්නේ පැළවත්තේ පක්ෂ අරමුදල ට ද…?

Editor O

සුදු සීනී ආනයනයට අද සිට යළි අවසර

Mohamed Dilsad

Leave a Comment