ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජකයින්ට ඇමති අශෝක්ගෙන් තර්ජනයක් [VIDEO]

(UTV |කොළඹ) – දුම්රිය වර්ජකයින් සහ ඇමති අනුකමිටුව සමඟ පැවති සාකච්ඡාවේදී එකඟ වූ පරිදි දුම්රිය දෙපාර්යතමේන්තුව සංවෘත දෙපාර්තමේන්තුව කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසයි.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ තවදුරටත් දුම්රිය වර්ජනය ගෙන ගිය හොත් ඉදිරියේදී ඔවුන් සම්බන්ධයෙන් තීරණයක් ගන්න බවයි.

වර්ජනය ක්‍රියාත්මක වුවද අද දිනයේ කාර්යාල දුම්රිය 12ක් පමණ ධාවනය කෙරුණු බව අමත්‍යවරයා පැවසුවේය.

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට මෙම දින 6 තුළ අතිකාල දීමනා අහිමිවීමෙන් ඔවුන්ට විශාල පාඩුවක් සිදුව ඇති බවද අමත්‍යවරයා පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලන්ච් ෂීට්,රිජිෆෝම්, සිලි බෑග් ඉදිරියේදී තහනම්

Mohamed Dilsad

අයවැයට අදහස් හා යෝජනා භාර ගැනිම අදින් අවසන්..

Mohamed Dilsad

අද ධීවර ප්‍රජාවට කාළගුණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු

Mohamed Dilsad

Leave a Comment