Trending News

පැපරාසි ඇසට හසුවූ කරිෂ්මා කපූර්[PHOTOS]

(UTV |කොළඹ)  – මේ වන විට බොලිවුඩ් සිනමාවෙන් තරමක් ඈත්ව සිටින කරිෂ්මා කපූර් සිනමා රසිකයින්ට නෙත ගැටෙන අවස්ථා විරලයි.

ඊයේ මුම්බායි ගුවන් තොටුපලේදී පැපරාසීන් විසින් ලබා ගත් ඇයගේ ඡායරූප කිහිපයක් මාධ්‍යට පල කර තිබුණේ මෙලෙසයි.

කළු කෙටි ඇඳුමකින් සැරසී සිටින ඇය ඇයගේ ප්‍රියතම කළු බෑගය ද රැගෙනවිත් සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Navy nabs 3 persons engaged in illegal fishing

Mohamed Dilsad

Historic ceremony “Uththamabiwandana” held under the patronage of President

Mohamed Dilsad

வடகொரியாவில் தடுத்துவைக்கப்பட்டுள்ள அமெரிக்கர்கள் குறித்து பேச்சுவார்தை

Mohamed Dilsad

Leave a Comment