ප්‍රමුඛ පුවත 1

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද දීප ව්‍යාප්ත වර්ජනයක

(UTV| කොළඹ) – සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද පෙරවරු 8 සිට දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක් ආරම්භ කර තිබේ.

වැටුප්, උසස්වීම් සහ බදවා ගැනීම් ඇතුළු ඉල්ලීම් 12ක් මුල් කර ගනිමින් මෙම සංකේත වර්ජනය ක්‍රියාත්මක කරයි.

සියළු රෝහල්වල අද උදෑසන 8ට ආරම්භ කල මෙම වර්ජනය මධ්‍යහන 12 දක්වා පැය 4ක කාලයක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු සුසිත් අරුණසිරි පැවසීය.

වර්ජනයට සමගාමීව ප්‍රධාන රෝහල් ඉදිරිපිට ඔවුන් උද්ඝෝෂණයක් ද සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කතානායකට අල්ලස් පැමිණිල්ලක්

Mohamed Dilsad

සුරාබදු නිලධාරීන් ගමන්ගත් ජීප් රථයකට වෙඩි

Mohamed Dilsad

මාස 6ට අන්තර්ජාලය සම්බන්ධ පැමිණිලි 1600ක්

Mohamed Dilsad

Leave a Comment