ප්‍රමුඛ පුවත 1

වැඩබලන පොලිස්පති සහ මැ.කො සාමාජිකයන් අතර සාකච්ඡාවක්.

(UTV| කොළඹ) – ජනාධිපතිවරණයේ ආරක්ෂක වැඩපිළිවෙල සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පැවැත්වීමට නියමිතයි

කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කලේ එහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන අතර අද දිනය වනවිට ඡන්ද විමසීමට අදාළව සියලුම නිළධාරීන් දැනුවත් කිරීම් අවසන් කිරීමටද බලාපොරොත්තු වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරිඳ CID යට ප්‍රකාශයක් දෙයි

Mohamed Dilsad

බස්රථ අනතුරකින් 28 දෙනෙකු රෝහලේ

Mohamed Dilsad

රාජිත අසනීපයෙන්

Mohamed Dilsad

Leave a Comment