ප්‍රමුඛ පුවත 1

දුම්රිය සේවකයන් අකුරට වැඩ කිරීමේ තීරණයක්

(UTV | කොළඹ) –  අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ. 

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය නියාමකවරු, රියදුරුවරුන්, ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් එක්ව ඇති බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරුවරුන්ගේ සංගමයේ ලාල් ආරියරත්න මහතා පැවසීය.

Related posts

කොටස් වෙළදපොළේ මිල දර්ශකය යලි පහතට

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11 ක්

Mohamed Dilsad

ජනපති ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment