ප්‍රමුඛ පුවත 1

අගමැති යළි ජනපති කොමිසමට එයි – [VIDEO]

(UTV| කොළඹ) – අද පෙරවරුවේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි කොමිසම හමුවට පැමිණ තිබේ.

2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි සැළකෙන වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ සිතාසි අනුව අගමැතිවරයා එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් ලබා ගැනීම සම්බන්ධ පැමිණිල්ලට අදාළ සාක්ෂි විමසීම සඳහා එම කැඳවීම සිදුකර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනතාව සම්බන්ධීරණ කටයුතු අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය හරහා [VIDEO]

Mohamed Dilsad

ජනපති අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරයි

Mohamed Dilsad

නව නිපැයුම්වලින් ලෝකෙන්ම එකට ආ අයියයි – නංගියි

Mohamed Dilsad

Leave a Comment