ප්‍රමුඛ පුවත 1

සජිත් අද පක්ෂ නායකයන් සමඟ සාකච්ඡාවකට

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතයි.

අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ මෙම සාකච්ඡාව අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිදුකළ ආරාධනාවකට අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයෙකුගේ නිවසක රාත්‍රියේ පැවැත්වීමට නියමිත බවයි.

ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මැතිවරණ කොමිසමෙන් විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

අද සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ

Mohamed Dilsad

පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු සහ මුරකරු තනතුරු නම් සංශෝධනයට [video]

Mohamed Dilsad

Leave a Comment