ප්‍රමුඛ පුවත 1

ඌව රාජ්‍ය සේවකයින් හට රාජකාරී වේලාවේදී සමාජ මාධ්‍ය භාවිතයට වාරණයක්

(UTV| කොළඹ) – ඌව වෙල්ලස්ස අනාගතය උදෙසා ‘ ඌව ක්ලීන් ග්‍රීන් ‘ නැමති වැඩසටහන ආරම්භ කරමින් ඌව ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර සිටියේය.

ඒ එම පළාතේ රාජ්‍ය සේවකයින් රාජකාරී වේලාවේදී ෆේස්බුක්, වයිබර්, ඉමෝ, වට්ස්අප් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කිරීම පිළිබඳවයි.

ජනතාවගෙන් ඒ පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවත් එම ක්‍රියාව පහත් ලෙස හෙළා දකින බවත් තව දුරටත් එය එසේ සිදු නොකර සිටින ලෙසත් එම මහතා එහිදී අවධාරණයෙන් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයහපත් කාලගුණය හේතුවෙන් විදුලි සැපයුම බිඳ වැටී තිබු ප්‍රදේශ රැසකට යළිත් විදුලිය

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව මාර්තු 15දා

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment