ප්‍රමුඛ පුවත 1

සීමාවාසික වෛද්‍ය පත්වීම් ලියාපදිංචිය හෙට ආරම්භ වේ

(UTV| කොළඹ) – සීමාවාසික වෛද්‍ය පත්වීම් ලියාපදිංචිය හෙට (16) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

ඒ අනුව පත්වීම් 1500 කට අධික ප්‍රමාණයක් වෙනුවෙන් අයැදුම්පත් කැඳවීම සිදු කරන බව එහි වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පැවසීය.

රජයේ වෛද්‍ය විද්‍යාලවල සහ විශ්වවිද්‍යාලවල අවසන් වසර විභාග නිමවීමෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් එවනු ලබන නිල ප්‍රතිඵල ලේඛන අමාත්‍යංශය වෙත ලැබී ඇත්තේ මීට දින කිහිපයකට පෙර බවයි පනාපිටිය මහතා අවධාරණය කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුපිරි නිළි ශ්‍රී දේවි අද අවසන් ගමන් යාමට සුදානම්

Mohamed Dilsad

බාහිර බලපෑම් මත කිසිවෙකුත් අත්අඩංගුවට නොගන්න – ජනපති

Mohamed Dilsad

අද රාත්‍රීයේ සිට සඳුදා අළුයම තෙක් දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment