ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීරණය සැප්තැම්බර් මුලදී

(UTV| කොළඹ) – ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ස්ථාවරය සැප්තැම්බර් 03 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර මහතා පවසයි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සුදානම් වුවද එසේ සන්ධානගතවීමේදී පක්‍ෂයේ අනන්‍යතාව ආරක්‍ෂා වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ඒ සන්බධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග තවදුරටත් සාකච්ඡා කිරීමට සුදානම් බවද මන්ති‍්‍රවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හජ් කෝටාව 3500 දක්වා වැඩි කෙරේ

Mohamed Dilsad

ව්‍යාජ ලිපිලේඛණ සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් කිරීම පිළිබද පරීක්ෂණයක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

Mohamed Dilsad

Leave a Comment