ප්‍රමුඛ පුවත 1

නිලාවේලි වෙරළේ දියනාමින් සිටි තරුණයන් දෙදෙනෙක් මියයයි

(UTV| කොළඹ) – නිලාවේලි මුහුදු තීරයේ දියනාමින් සිටි තරුණයන් දෙදෙනෙකු ඊයේ (10) පස්වරුවේ දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කුච්චවේලි පොලීසිය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 20ක් සහ 16ක් පමණ වන තරුණයන් දෙදෙනෙක් බවයි.

කෙසේ නමුත් එම තරුණයන් දෙදෙනාගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්‍රන් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

නත්තල් උදාව නිමිත්තෙන් ජනපතිගෙන් සුභාශිංසන

Mohamed Dilsad

ජනපතිගෙන් නව අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment